මේ උඳුවප් මහේ ගලිවර් එනවා

ගලිවර්ගේ චාරිකාව (Gulliver’s Travel) නම් සුප්‍රසිද්ධ ප්‍රබන්ධ කතාව තේමා කර ගනිමින් නිර්මාණය වුණු චිත්‍රපටයක් මෙම දෙසැම්බර් මස සිට ප්‍රදර්ශනය කෙරේ.
ගලිවර්ගේ චරිතයට පණ පොවන Jack Blackගේ අපූර්ව රංගනයයෙන් හැඩ වැඩ වුණු මෙම චිත්‍රපටය මෙම දෙසැම්බර් 22වනදා ප්‍රදර්ශනය සඳහා දොරටු විවර වේ.
Robb Letterman විසින් අධ්‍යක්ෂණය කෙරී ඇති මෙම චිත්‍රපටයේ සංගීත නිර්මාණය Henry Jackman විසිනි.
Jonathan Swift විසින් ලියැවුණු මෙම ගලිවර්ගේ චාරිකාව නව කතාව ලොව වටා වසන සියළුම ළමා මෙන්ම වැඩිහිටි පාඨක ජනතාවගේ ද ආදරය දිනා ගත්තකි.

vimasuma.com

One Response

  1. medifiremoviez.com එකේ ගන්න තියෙනවා. funny කථාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.