මෙහෙම නම් හතුරෙකුටවත් වෙන්න එපා

අතිශය බියකරු වූත්, අවදානම් වූත් මේ සංසාර සාගරය මැද සදා රැකවරණය ඇති කර ගනිමු… ඒ බුදු සමිඳුන් පෙන්වා වදාළ සියලු දුක් නිවන නිවන් මගේ ම හැසිරෙන්නට උත්සාහවත් වෙමු.. ඔබට ඒ සඳහා ශක්තිය ලැබේවා..

මේ වෙබ් අඩවිය සහ වීඩියෝව බලන්න.ඒ හොදටම ඇති…

www.helpkarunawathi.org

3 Responses

  1. සහෝ මොකක් වෙලාද ඒ කෙනාට, පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද, ඇඟත් එක්ක හිරි වැටෙනව. ස්තූතී

  2. ලැබී තිබෙන තොරතුරු අනුව මේ කරුණාවතී මහත්මිය අසරණ වී ඇති බව පැහැදිලිය. ප්‍රතිකාර වශයෙන් කිසිවක් නියත වශයෙන් දීම අපහසු බවත්, ඇයට පිහිට වීමට නම් යම්කිසි අරමුදලක් ගොඩනැගුව හොත් එය ඉතා ප්‍රයෝජන වත් වෙන බවත් සිතා ගත හැක. ඒ නිසා පසුගිය කාලයේ “ඉලන්දාරියා” නම් වූ මහත්මයාට පිහිට වූවාක් සේ මේ මහත්මියටත් පිහිට විය යුතු බව එකහෙලාම වැටහේ. මම ලංකාවේ වාසය කරන්නේ නම් මේ සඳහා ඉදිරිපත් වී මූලිකත්වය ගෙන සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන්නා වූ අරමුදලක් ගොඩ් නැගීම උදෙසා කටයුතු කිරීමට පිලිවන. ඒ නිසාකරුණාවන්ත භවතුන් එකතු වී මේ සඳහා ඉදිරිපත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.