මේ දිනවල ලංකාවේ වැඩියන්ම බලන Web Site ටික

Alexa කියන්නෙ 100% ම නිවැරදි Tool එකක් නොවුනත් රටක වැඩියෙන්ම බලන web site ටික බලාගන්න මේක ඇරෙන්න වෙන දෙයක් නැහැ.සාමා‍යෙන් ලංකාවෙ වැඩියෙන්ම බලන්නෙ google.lk,google.com, facebook, youtube වගේ web site. නමුත් මේ ඝාතනයන් එක්ක ලංකාවෙ News සයිට් ටික මේ දිනවල සෑහෙන්ට ඉදිරියට ඇවිල්ල තියනවා ..

http://www.alexa.com/topsites/countries/LK

One Response

  1. යාලුවා දැන් 1 තියෙන්නේ Facebook එකනේද???

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.