සිංහල Blog එකක් ලියන්න හිතුනා…..

අද තමයි blog  එක ලියන්න පටන් ගත්තෙ.සිංහල type  කරන්න ඉගෙන ගන්න ඕනෙ ඔක්කොටම ඉස්සෙල්ල.ඇත්තටම මම කොහෙත්ම හිතුවෙ නැහැ සින්හල බ්ලොග් ලියන අය මෙච්චරටම ඇති කියලා. ඇත්තටම හුගක් ආස හිතුනා මෙච්චර කට්ටියක් බ්ලොග් ලියනවා දැක්කම.හිතට එන ගොඩක් දේවල් තියනවා ලියන්ඩ කියන්ඩ,විදියක් තමා තිබුනෙ නැත්තෙ.ඒකට නම් මේක කියාපු විදියක්. ලියන්ඩ කොහෙන් පටන් ගන්නද කියලා හිතෙනවා.මුලින් කියපු ප්‍රශ්නෙත් තියන නිසා පළවෙනි දවසනෙ අදට ඇති කියල හිතෙනවා.එහෙනම් පස්සෙ දවසක හම්බ වෙමු.

Advertisements

One Response

  1. එළ එළ..දිගටම ලියමු..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: