දෙවිවරු,පෙරේතයො සහ භූතයො

දෙවියො,පෙරේතයො,භූතයො ගැන අපි කවුරුත් අහල තියනවනෙ.බුද්ධාගමේ උනත් දෙවියො,පෙරේතයො,භූතයො
ගැන කියවෙනවා.මේ ලිපියෙන් කියන්න යන්නෙ මේ ඉන්නෙ දෙවියො,මේ ඉන්නෙ භූතයො කියල කියන්න නෙමේ.ඇසට නොපෙනන මේ අය ගැන කරපු පොඩි පරීක්ෂණයක් ගැන කියන්න.ඔය ගොල්ලොත් දන්න දෙයක් තියනව නම් සදහන් කරන්න.
මේ දේ ගැන හොය හොය ඉන්න වේලාවක පත්තරේකට ස්වාමීන් වහන්සේ නමක් ලියපු ලිපියක් කියවන්න ලැබුන.ඒ වගේම ඒකෙ පිංතූරයකුත් පල කරල තිබුනා.පන්සලක පිරිත් පිංකමක් දවසක බෝධියේ ගත්තු පිංතූරයක්.ඒකෙ ආලෝක ලප සියගානක් දකින්න තිබුනා.ලිපියේ හැටියට නම් දීප්තිමත් ආලෝක ලප දෙවිවරු.අඩු ආලෝකයක් තියන එළි පෙරේතයො,භූතයො වගේ පිං අඩු කට්ටිය. සාමාන්‍යයෙන් පිං අනුමෝදන් කරන තැන් වලට ඔය වගේ කටිටිය එනවලු.ටිකක් විස්වාස කරන්න අමාරුයි වගේ නේද?
ඉතින් ඊට පස්සෙ නෙට් එකෙත් පොඩි සෙවිල්ලක් දාලා බැලුවා.ඔය වගේ දේවල් ගැන විස්තර හුගක් නෙට් එකෙත් තියනවා. මෙතනින් බලන්න.
තව දුරටත් කරුණු හොයල බලනකොට දැනගන්න ලැබුනු කරුනු වලට අනුව ගොඩක් ඔය පිංතූර වලට වැටෙන්නෙ “බූමාට දෙවිවරු” කියන කට්ටිය.ඒ වගේම  මවු කුසක් හොයා ගන්න එහෙ මෙහෙ සැරිසරන අයත් ඔය පිංතූර වලට වැටෙනවා..දරුවො ප්‍රර්ථනා කරල ඔය භාර හාර වෙන තැන් තියනවානෙ ඒ වගේ තැනක පිංතූරයක් ගත්තොත් ඔය වගේ ආලෝක ලප සියගානක් දකින්න පුලුවන්.
ඒ වගේම පිරිත් ගෙවල් වල,බණ ගෙවල් වල,සොහොන් ලඟත් මේවා දකින්න පුලුවන්.පහත තියන පිංතූර දෙක ගත්තෙ එකක් රුවන් වැලි සෑයෙ තිබුනු පිංකමකදී.අනික ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළගදී. පැහැදිලිවම ආලෝක ලප මේවායි දකින්න පුලුවන්.

දෙවියො,පෙරේතයො,භූතයො ගැන අපි කවුරුත් අහල තියනවනෙ.බුද්ධාගමේ උනත් දෙවියො,පෙරේතයො,භූතයො ගැන කියවෙනවා.මේ ලිපියෙන් කියන්න යන්නෙ මේ ඉන්නෙ දෙවියො,මේ ඉන්නෙ භූතයො කියල කියන්න නෙමේ.ඇසට නොපෙනන මේ අය ගැන කරපු පොඩි පරීක්ෂණයක් ගැන කියන්න.ඔය ගොල්ලොත් දන්න දෙයක් තියනව නම් සදහන් කරන්න.

මේ දේ ගැන හොය හොය ඉන්න වේලාවක පත්තරේකට ස්වාමීන් වහන්සේ නමක් ලියපු ලිපියක් කියවන්න ලැබුන.ඒ වගේම ඒකෙ පිංතූරයකුත් පල කරල තිබුනා.පන්සලක පිරිත් පිංකමක් දවසක බෝධියේ ගත්තු පිංතූරයක්.ඒකෙ ආලෝක ලප සියගානක් දකින්න තිබුනා.ලිපියේ හැටියට නම් දීප්තිමත් ආලෝක ලප දෙවිවරු.අඩු ආලෝකයක් තියන එළි පෙරේතයො,භූතයො වගේ පිං අඩු කට්ටිය. සාමාන්‍යයෙන් පිං අනුමෝදන් කරන තැන් වලට ඔය වගේ කටිටිය එනවලු.ටිකක් විස්වාස කරන්න අමාරුයි වගේ නේද?

ඉතින් ඊට පස්සෙ නෙට් එකෙත් පොඩි සෙවිල්ලක් දාලා බැලුවා.ඔය වගේ දේවල් ගැන විස්තර හුගක් නෙට් එකෙත් තියනවා. මෙතනින් බලන්න.

තව දුරටත් කරුණු හොයල බලනකොට දැනගන්න ලැබුනු කරුනු වලට අනුව ගොඩක් ඔය පිංතූර වලට වැටෙන්නෙ “බූමාට දෙවිවරු” කියන කට්ටිය.ඒ වගේම  මවු කුසක් හොයා ගන්න එහෙ මෙහෙ සැරිසරන අයත් ඔය පිංතූර වලට වැටෙනවා..දරුවො ප්‍රර්ථනා කරල ඔය භාර හාර වෙන තැන් තියනවානෙ ඒ වගේ තැනක පිංතූරයක් ගත්තොත් ඔය වගේ ආලෝක ලප සියගානක් දකින්න පුලුවන්.

ඒ වගේම පිරිත් ගෙවල් වල,බණ ගෙවල් වල,සොහොන් ලඟත් මේවා දකින්න පුලුවන්.පහත තියන පිංතූර දෙක ගත්තෙ එකක් රුවන් වැලි සෑයෙ තිබුනු පිංකමකදී.අනික ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළගදී. පැහැදිලිවම ආලෝක ලප මේවායි දකින්න පුලුවන්.

රුවන් වැලි සෑයෙ තිබුනු පිංකමකදී

ශ්‍රී මහා බෝධීන් වහන්සේ

Advertisements

10 Responses

  1. මම නං හිතන්නෙ ඔය ආලෝක ලප කැමරා කාචයේ හැසිරීම නිසා සටහන් වූ ඒවා මිසක් පෙරේත බූතයෝ නිසා ඇති වූ ඒවා නෙමේ. මේ ආලෝක ලප ගැන විද්‍යාත්මක පැහැදිලිකිරීමත් ඒකයි. (ඔව්.. ඔය කියන්න හදන්නෙ බූතයන් වගේ දේවල් විද්‍යාත්මකව පැහැදිලි කරන්න බෑ කියල නේද? ඒකත් ඇත්ත..)

    btw මම ඔය යක්කු පෙරේතයො බූතයො විස්සාස කරන්නෙ නම් නෑ. (ඒත් අනිත් ගොඩක් මිනිස්සු වගේම මමත් ඒවට බයයි !)

    • ඔව්.ඔයා කියන කතාව හුග දෙනෙක් කියනවා. ඒ වගේම ඔය තියෙන්නෙ දූවිලි අංශු,ජල වාෂ්ප කියලත් සමහරු කියනවා.මමත් ඔය ගැන සොයන නිසා හරියටම පිළිතුරක් දෙන්න බැහැ.හැබැයි ඇසට පෙනෙන දේ විතරයි මේ ලොකේ තියෙන්නෙ කියලා නම් විශ්වාස කරන්න එපා.මොකද එහෙම උනොත් බුදු දහමත් බොරු.

  2. කැමරාවෙ ධුවිලි අංශු වල්ට හරි කෝණයකින් ආලෝකය ලැබුණාම ඔහොම තමා පේන්නෙ.

  3. මේවා එන්නේ කැමරාවට පිනි බින්දු වැටුනම. වතුර බිංදු වැටුනම ලොකු එවා ඒනවා. මන් ගාව වැස්සේ ගහපු තියෙන්වා ලොකු ලප තියෙන.
    මුහුදු වෙරළවල් වල ගහපු බැලුවම ගොඩක් මේවා පේනවා.
    Face Book එකේ Beach Party වල Album එකක් දෙකක් බලන්න්කෝ දෙවිවරු අම්බානට වැඩලා ඉන්නවා පේනවා

    • ඔය කාරනය බොහොම හොන්ඩින් කල්පනා කරන්න ඕනෙ. මොකද විවිද තර්ක තියනව, ඊ උනාට ඒව ඔප්පු කරන්න ඒ තර්ක කරන අයට බෑ.
      මම කියන්නෙ ඔය දෙවියො නෙමේ ඊට ගොඩක් පහල ඉන්න ප්‍රේත කොට්ටාශ .පින් ගන්න පුලුවන් තැන් වල ගහපු ඵොටො වල මහා ගොඩක් ඔය වගේ බුබුලු තියනව, ඒව විවිධයි. ලොකු, කුඩා, දීප්තිමත්, අදුරු වගේ විවිද ආකාරයෙන් දකින්න පුලුවන්. අනික ඔය පින්තූර ඩිජිටල් පොටෝ වල විතරයි තියෙන්නෙ, අනිත්වයෙ මම ඒව දැකල නෑ , සර්ච් කලොත් ඉන්ටර්නෙට් එකෙන් ඔයලට ඝොස්ට් ඕබිට් පික්චර් කියල ගොඩක් හොය ගන්න පුලුවන් වේ

    • ඔය කතාව නම් මට පිලිගන්න බැහැ.මොකද මමත් ඔය ගැන ටිකක් විස්තර හොයපු කෙනෙක්.මමත් බෝධියක් ලගදී ඔය වගේ පිංතූර දෙකක් ගත්ත කැමරා දෙකකින් එකම තැන ඉදන්.පිංතූර අතර කාල වෙනස තත්පරයක් දෙකක් විතර ඇති. හැබැයි පිංතූර දෙකේම ආලෝක ලප එකම විදියට වැටිල තියනවා.

      • honda uttarayakne san deela thiyenne
        eka welaawata gattama ethana inna amanushshya koheewath gihin nathuwa ethanama inna hinda thamai photo 2kema eeka thiyenne, tikak wela gihin gahawwanam eeka na, anika mama gedara gatta pic walath thibba, mohothakata passe gatta deweni photo eke eewa na, ee kiyanne oya watila inna amanushshayo eheta meheta yanawa,

  4. අනේ චුටෝ … මොනාද දොරේ මේ බයිලා..මේ දෙය්යො නං ..මම ලඟදි අපේ ටැක්සි සුමනා ත් එක්ක නුවර එලි පැත්තෙ ගියාම … දන්නෙ නැද්ද ඉතිං.. ඒවගෙ ආතල් එකක් ගනිද්දි ගහපු පොටෝ වලත් ඉන්නේ දෙය්යොද්??..මොන බොරුද චුටෝ..මේ පින්න.. අමනුස්සයො නෙවෙ.. .පින්න අම්මප මෙහෙමත් ජෝක්..

  5. මේ ගැන හොයන කෙනෙක්ට වැදගත් වෙන ලිපියක් මේ ලිපිය. මගෙ ලගත් මේ වගේ විවිධ අවස්ථා වලදි ගත්ත පින්තූර ගොඩක් තියනවා.ගොඩක් දෙනා කියන්නෙ දූවිලි අංශු වලට වැටෙන ආලෝකය පරාවර්ථනය විමක් වගේ දෙයක් කියලා. ඒ තර්කයත් එක අතකට පිළිගන්න පුලුවන්. ඒත් ලෝකෙ මේ වගේ දේවල් නැහැ යි කියලා කියන්නත් බැහැ. දැන් මේ වගේ දේවල් ශාක්ෂිත් සමග ඔප්පු වෙමින් පවතින්වා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: