මේවනෙ අප්ප මැජික් කියන්නෙ….

මම නම් මැජික් බලන්න හුඟක් ආසයි.හැබැයි ලංකාවේ කට්ටිය කරන එවා බලන්න නම් ඒ හැටි කැමැත්තක් නැහැ.මොකද
ඔක්කොම කරන්නෙ එකම විදියෙ ඒවා නිසා.මට හිතෙන විදියට ලංකාවේ ශිල්පයක් විදියට මැජික් එච්චරටම දියුණු වෙලා
නැහැ.මැජික් ගැන නෙට් එකේ පොඩි සෙවිල්ලක් දාන කොට තමා මේ විඩියෝ එක හම්බ වුනේ. සමහර විට කට්ටිය දැකලත්
ඇති.නොබලපු කටිටියට බලා ගන්නත් එක්ක ඔන්න දැම්ම.
මේවනෙ අප්ප මැජික් කියන්නෙ….

මම නම් මැජික් බලන්න හුඟක් ආසයි.හැබැයි ලංකාවේ කට්ටිය කරන එවා බලන්න නම් ඒ හැටි කැමැත්තක් නැහැ.මොකද ඔක්කොම කරන්නෙ එකම විදියෙ ඒවා නිසා.මට හිතෙන විදියට ලංකාවේ ශිල්පයක් විදියට මැජික් එච්චරටම දියුණු වෙලා නැහැ.මැජික් ගැන නෙට් එකේ පොඩි සෙවිල්ලක් දාන කොට තමා මේ විඩියෝ එක හම්බ වුනේ. සමහර විට කට්ටිය දැකලත් ඇති.නොබලපු කටිටියට බලා ගන්නත් එක්ක ඔන්න දැම්ම.

මේවනෙ අප්ප මැජික් කියන්නෙ….

Advertisements

4 Responses

  1. සිරාවටම මාරයි…

  2. මෙහෙම වෙන්න බැරිද..ඔන්න ඇලුමිනියම් කොලයකින් හදපු කාසියක් ( කාසියක් ඇලුමිනියම් කොලයකින් ඔතලා තඩ කරල ගත්තම කාසියක් වගේම එකක් හදාගන්න පුලුවන්) ගිලිනවා හරි ඒක හොදට හපල හපලා කට අස්සේ තියාගන්නවා. අතේ ඇත්ත හමට උඩින් රබර් හමක් දාගන්නවා.රබර් හම සහ ඇත්ත හම අතරට ලේ වගේ පේන්න මොනව හරි සහ කාසියක් (ඇත්ත එකක්)දානවා.අතේ බැදගෙන ඉන්න කලු පාට එක ඇතුලෙන් කාන්දමක් දාගන්නවා. කාන්දම නිසා ලෝහ කාසිය පහලට ඇදිලා එනවා. කිසි අව්ලක් නැතිව රබර් හම කපලා කාසිය එලියට ගන්නවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: