සති 3 න් PR 5ක් ලැබීම

මම බ්ලොග් ලියන්න ගත්තේ ජූනි 6 වෙනිදා.පෝස්ට් 13 විතර දැනට ලියලා තියනවා.නිකමට වගේ ජූනි 28 වෙනිදා PR චෙක් කරලා බැලුවා.මෙන්න බොලේ 5 ඇවිල්ලා. මටම හිතා ගන්න බැහැ. සති තුනට මෙච්චර අගයක් ලැබුනෙ කොහොමද කියලා.කට්ටියට වැරදිලා නැතුව ඇති කියලා තිතනවා.මේක උනේ කොහොමද කියලා නම් මට අදහසක් තියනවා.wordpress free site වල පොඩි කේස් එකක්.හැබැයි හරියට විශ්වාස නැහැ. තව ටිකක් හොයලා බලලා කියන්නම්.ඔයගොල්ලො මොනවද කියන්නෙ කියන්නකො….
සති තුනට 2000ක් විතර බලල තියනවා.බලපු හැමෝටම බොහොම ස්තූතියි.

7 Responses

  1. එල කිරිනේ…අපිටත් කියන්න බැරිද රහස මොකද්ද කියල….. 🙂

  2. සුභ පැතුම්. ඉක්මනට රහස කියපන්.

  3. මගෙන් සුභ පැතුම්.. තව ලියන්න.

  4. මම දැක්ක වෙබ්මාස්ටර් ෆෝරම් වගේකත් ඔයවාගේ සීන් එකක් දාල තිබ්බ.

    එක්කො සිරාවට කට්ටිය ඔයාට බැක්ලිංක් දීල (ඔයා කමෙන්ට් කරල)

    නැත්නං ඩේටසෙන්ටර් එකේ අලයක් 😉

    සති 3නට 2000ක් බලන එක නම් සාමාන්‍යයි

    කොහොම උනත් බොක්කෙන්ම සුභාපැතුම් !!!!

  5. නැහැ මට backlink දෙක තුනකට වඩා නැහැ.මට පෙනෙන්නෙ මොකක් හරි අලයක් තමා

  6. […] හොයහොයා ඉනනකොට තමා මේක දැක්කේ.   චූටාගේ page rank  කථාව නිසා back-link කියන්නෙ මොනාද කියල […]

panhida වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න