පාසල් වයසේ සිසුන්ටත් විවාහ වෙන්න අවස්ථාවක්

ශ්‍රි ලංකාවේ වයස අවුරුදු 16 ත්, 18 ත් අතර පසුවනදරුවන්ට දෙමවුපිය භාරකරුවන්ගේ කැමැත්ත පරිදි නීත්‍යනුකූලවවිවාහ වීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයිනීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක නීතිපති පාලිත ප්‍රනාන්දුමහතා පැවැසීය.

දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව වයස අවුරුදු 16 ට වැඩිළමයින්ට තමා කැමැති කෙනෙක්‌ සමග ලිංගිකව හැසිරීමේ අයිතියඇතත් අවුරුදු 18 දක්‌වා නීත්‍යානුකූලව විවාහ විය නොහැකි බවඒ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ නොයෙකුත් ප්‍රායෝගික ගැටලු ඇතිවන බැවින්නීතිය සංශෝධනය කිරීමට නව යෝජනා ඉදිරිපත් කර ඇතැයි හෙතෙමපැවැසීය

ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය හාවර්ල්ඩ් විෂන් ලංකා එක්‌ව සංවිධානය කරන ලද ළමා ආරක්‌ෂණයපිළිබඳ ජනමාධ්‍යවේදීන් සඳහා පෙරේදා (10 ) කොළඹපැවැති වැඩමුළුවකදීය.

මෙම අවස්‌ථාවට සහභාගි වූ ළමා ආරක්‌ෂක අධිකාරියේ සභාපතිජගත් වැල්ලවත්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවන ළමාඅපචාරවලින් 50% ක්‌ම සිදු වන්නේ එකී දරුවන්ගේ සමීපතම ලේඥතීන් අතින් බවයි. තවත් 42% ක්‌ පෙම්වතුන් අතින් සිදුවනබවත් හෙතෙම පැවැසීය.

කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සුමේධා ජී. ජයසේනණී නීතිඥහර්ෂණ නානායක්‌කාරණී මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්මමහත්මීහු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

උපුටා ගැනීම lankatruth.com

Advertisements

9 Responses

  1. දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව වයස අවුරුදු 16 ට වැඩිළමයින්ට තමා කැමැති කෙනෙක්‌ සමග ලිංගිකව හැසිරීමේ අයිතියඇතත් …………….

    aaaaaaaaaaa prasna godaiiiiii……..
    ehema ekak thiyanawada….. matath ehema puluwanda…… happo happooo,,,,,,,,,,,,ehenam mee thahanam kireem motada aaaa….

  2. දැන් වැඩක් නැහැ
    ඔන්න අවුරුදු 13 කට විතර කලින් තිබ්බනම් වැඩක් තිබ්බ

  3. කවද කොහොම බඳින්න තිබ්බත් මොකෙක් හරි ගෑනු පරානයක් හොයා ගන්න එපැයි ඉස්සෙල්ලම…

  4. අතට දෙය්යන්ගෙම පිහිටයි

  5. දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව වයස අවුරුදු 16 ට වැඩිළමයින්ට තමා කැමැති කෙනෙක්‌ සමග ලිංගිකව හැසිරීමේ අයිතියඇතත් අවුරුදු 18 දක්‌වා නීත්‍යානුකූලව විවාහ විය නොහැකි බවඒ මහතා සඳහන් කළේය.

    ma nithiyanam alima ali moda akak.wanna thibba oka anith patha.sorry ma thamai, dan ithin alata thiyai

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: