නිරුවතින් රැඟූ නිළියන්ගේ සේයාරූ එළියට

වෙළඳපොළේ අලෙවි කරන දේශීය කාමුක වීඩියෝ පට සඳහා පෙනී සිටි මෙර‍ට නළු නිළියන් කොටුකර ගැනීමට ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට අධිකරණය අවසර ලබාදෙයි.

මේ අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්, අයේෂා ආබ්දීන් මහත්මිය විසින් මේ සඳහා පොලීස් කාන්තා හා ළමා කාර්යංශයට අද මෙම අවසරය ලබා දුන්නේය.

සැප්,17,(විමසුම) vismasuma.com

Advertisements

13 Responses

  1. ප්‍රසිද්ධ කරනවාය කිවුවෙ නිරුවත් ඒවද? 😮

  2. හැබැයි දැනුයි කස්ටියගෙ රෙදි ගැලවෙන්නෙ

  3. එළ කවදා දායිද දන්ෙේ නැහැ ෙේ බන් දන්නේ නැහැ නේද බන් 😛

  4. කාගෙ කාගෙ ඒව පෙන්නයිද මෙයාල, දැකපු නැතිව පෙන්නුවොත් තමයි ඉතින් හොඳ, මොකද එතකොට අපිට සුවර්නෙ එයාල එහෙම කලා කියල, නැත්නම් ඔන්න මටනම් සුවර් නෑ හොඳේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: