විදුලි සංදේශ නියාමන කොමිෂමේ විශේෂ කණ්ඩායමක් විසින් ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල නිරීක්ෂනය කරමින් සිටින බව අද ලක්බිම නිව්ස් පුවත්පත පවසයි.
එම පුවත් වාර්තාව අනුව මෙම නිලධාරීන් විසින් අධ්‍යයනය කරමින් සිටින්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල කෙරෙහි අතෘප්තිය පළ කරන අයගේ කටයුතු ය.
මේ සඳහා මෙවැනි කටයුතු පිළිබඳ හසල අත්දැකීම් ඇති චීන රටෙන් විශේෂඥයන් ගෙන්වා ඇති බව ද පුවත්පත පවසයි.
Advertisements
Filed under: Uncategorized |
තව ටික කාලෙකින් මිනිස්සුන්ගෙ ගෙවල් වලත් කැමරා හයි කරයි වගේ.. රෙද්දක් වත් ඇඳගන්න වෙන්නෙ නෑ සුවර් 😀
චීනුන්ට ඔවා පුරුදුයි. චීනුන් අනුන්ගෙ කුණු අවුස්සන එකනෙ කරන්නෙ. හැබැයි වැඩිම වුනොත් profile ටික report කරයි. නැත්නම් හැක් කරලා තියන ඒවා මකලා දායී. චීනුන් ඔවට දක්ෂයි. වැඩිපුරම හැක් කරන්නෙ චීනෙ එවුන් තමයි .චීනෙ Internet දෙන්නෙත් filter කරලා. ඒවගෙම Internet ගිහිල්ලා කරන්නනෙ මොනවද කියලත් බලන් ඉන්නවා.
හේ හේ… hack me if you can!
බය වෙන්න එපා එයා චීනෙන් නෙමේ, සිංහලයෙක්.
අනික උන්ට ගුගුල් වලට ගේම දෙන්න පුළුවන් නම් එව්වා කච්චක් නොවෙන්න පුළුවන්, කොහොමත් චීනේ Facebook ගන්න බෑලු.
ඔය කතා නොකරත් මං නම් බය නෑ ඕවාට, මට දෙයක් කරලා තිබ්බොත් මම කරන්නේ තව තව කරන ඒකයි.
ශාකු අයියා ඒ වගේ දේවල් නොකරන නිසා මය වෙන්න දෙයක් නෑ. 😉
ඒව කොහෙද?? මටනම් ෆේස්බුක් වලින් තොර ලෝකයක් ගැනනම් හිතන්නවත් බෑ…
ඒකනම් හොදයි…. මොකද ඒකටත් යම් කිසි සීමා කිරීමක් අවශ්‍යයි. මොකද ලංකාවෙ facebook භාවිතයේ කිසි ප්‍රමිතියක් නෑ
1984
මෙකත් කට කතාවක් නෙවෙයි කියලා හිතනවා. කට කතා අහලා අපිට එපා වෙලා තියෙන්නෙ..
ෆේස්බුක් ලෝකයේ තුන්වෙනි රට ගානට මිලියන 350 ක සාමාජිකත්වයෙන් වැටෙන්නෙ චීනයටයි ඉන්දියාවටයි පස්සෙ. ඇමෙරිකාවේ මාර්ක් සූකර්බර්ග් පටන් ගත්තට 70% ක් සාමාජිකයෝ ඉන්නෙ ආසියාවේ. ඉතින් රටක් වගේ ඉන්න නිසා දැන්වීම් වලින් ආදායමත් එනවා. හැබැයි ලංකාවේ අයියලාට ඒකෙන් කප්පමක් ගන්න බැරි එක ගැනත් දුක ද දන්නෑ! මේ අවුරුද්දෙ අන්තිමට “ද සෝෂල් නෙට්වර්ක්” කියල චිත්‍රපටියකුත් ෆේස්බුක් ගැන තිරගත කරන්න හොලිවුඩ් ලැහැස්ති වෙලා ඉන්නවා.
මරු සයිට් එක…..