නිවැරදිව කොන්ඩම් එකක් පළදින ආකාරය

මේ කතාව මට මතක් උනේ අපේ දුකා අයියාගේ කතන්දර කීපයක් කියෙව් වට පස්සෙ.හැබැයි මේක මගේ අත්දැකීමක් නම් නෙමේ. මටත් කියුවෙ NGO එකක වැඩ කරන යාළුවෙක්.මේකෙ ඇත්ත නැත්ත ගැන නම් මම දන්නෙ නැහැ.ඒක නිසා සියලු සත්වයෝ හාස්‍ය රසය පමණක් විදිත්වා…

මේක සිද්ද වේලා තියෙන්නෙ නම් අවුරුදුරු කීපයකට කලින්.

අදාල NGO එකේ කට්ටිය ගිහිල්ල තියනවා උඩ රට කදුකරයේ සිරි නරබන්න එහෙම නෙමේ,එහෙ ජීවත් වන වතු කම්කරු ජනතාවට උපත්
පාලනය සම්බන්ධයෙන් පොඩි වැඩ මුළුවක් තියන්න.ඉතින් එදා ඒ පැත්ත පිරිමි පාර්ශවය කැදවලා උපත් පාලනය සම්බන්ධයෙන් කරුණු කිහිපයක්
කියලා දීල තියනවා.

මේකදී කොන්ඩම් භාවිතය පිළිබදවත් කියල දීලා කොන්ඩම් එකක් නිවරදිව පැලද ගන්නා ආකාර පිළිබදවත් උදාහරණක් සහිතව පෙන්නලා දීලා
තියනවා. උදාහරණ සහිතව කියුවහම කටිටියට ලැජ්ජා හිතුනද මන්ද? නෑ උන් උදාහරණක් විදිහට පාවිච්ච් කරලා තියෙන්නෙ ළගම තියෙන
කොස්සක මිටක්. ඉතින් මේකට පළදවලා තමයි නිවැරදිව පළදවා ගන්නා ආකාරය කියලා දීලා තියෙන්නෙ…
ඉතින් වැඩමුළුව ඉවර වෙලා ආපු අයට නොමිළේම කොන්ඩමුත් ප්‍රධානය කරලා තියෙනවා. ඉතින් දවස් කීපයක පස්සේ මේකෙම දෙවන අදියරත්
තියලා.

ඉතින් ආපු අයගෙන් පෞද්ගලිකව තමතමන්ට පැන නැගුනු ප්‍රශ්න සම්බන්ධයෙන් කතාකරලා තියෙනවා.

අපරාදෙ කියනන බැහැ ආපු එවුන්ගෙන් හුග දෙනෙක් කියලා දීපු දේවල් අකුරට පිළිපැදලා………..මොකද උන් ගෙදර කොස්සට කොන්ඩම් එක පළදවලා කරන්ඩ ඕන දේ කොරලා…………………!

Advertisements

7 Responses

  1. ඕක මම නම් අහල තියෙන්නෙ ඔහොම නොවේ..ෆාමසියක අක්කා කෙනෙක් අලුතෙන් කොන්ඩම් මිළදී ගැනීමට පැමිණි මල්ලි කෙනෙකුට කියල දීපු පාඩමක් විදිහටයි. [ප්‍රායෝගිකව තමයි.]
    හැබැයි එයා නම් කියල දුන්නෙ අතේ මහපට ඇඟිල්ලට දාලලු……

  2. අනේ අනේ…මෙහෙමත් වෙනවනේ

  3. ඕක මම දන්නේ මිඩ් වයිෆ් කෙනෙක් ගමක පියෙකුට අම්ව හරහා කියලා දුන්නු වර්ෂන් එක ඒකේදී අතේ මාපටගැල්ලට දාල තමයි පෙන්නුවේ කියලයි මාම් අහලා තිබුනේ .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: