ADSL ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය

ADSL සහ අනෙකුත් බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ගාස්තු පහත හෙළීමට රජයේ අවධානය යොමුවී තිබේ. විදුලි සංදේශ නියාමන කොමි‍සමේ අධ්‍යක්ෂ ජනරල් අනූෂ පැල්පිට මහතා පැවසුවේ දැනට ඒ සම්බන්ධයෙන් දුරකතන සමාගම් හා අදාළ අංශ සමග සාකච්ඡා කරගෙන යන බවය.

බ්‍රෝඩ්බෑන්ඩ් සහ ඒගඩීගඑස්ගඑල්ග ඉන්ටර්නෙට් භාවිත කරන්නන් සංඛ්‍යාව ඉහළ නැංවීම එහි අරමුණ බවය.
අනූෂ පැල්පිට මහතා පැවසුවේල දැනට පවතින බ්‍රෝඩ්බෑන්ඩ් හා ඒගඩීගඑස්ගඑල්ග ඉන්ටර්නෙට් ගාස්තු ඉහළ මට්ටමක පවතින බවට හැගී යන බවය.
ඒ අතර දිවයිනම ආවරණය වන පරිදි අඩිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ.
අනූෂ පැල්පිට මහතා සදහන් කළේල සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවය.
slt

උපුටා ගැනීම lankacnews.com

Advertisements

4 Responses

  1. ගාස්තු අඩුකිරිල්ල කොහොම වෙතත් හොද speed එකක් ලබාදෙනවානම් හෙදයි කියලා මට හිතෙන්නේ…

  2. අනේ වාසනාවන්. මම වගේ ADSL අයට තව ටිකක් ගාණ අඩු වෙනව නම් කොච්චර හොඳද…

  3. yes,make the cost go down,BUT INCREASE THE SPEED

  4. මට නම් පේන්නෙ තියෙන එකටත් කෙලින්ට යන බවයි. ගාස්තු අඩු කළාම භාවිතය වැඩි වෙනවා. එතකොට තව ස්ලෝ වෙනවා.
    ඔන්න මේ මාසෙ 15 පස්සෙ ගන්න සෑම ඇමතුමකටම ගාස්තුවට අමතරව රු. 2. 00 බැගින් අය කරන්න යනවා. [ නියාමන කොමිසමේ අවලං තීරණයක්]
    ඉතින් ඔයාල හිතනවද ADSL අඩු කරාවි කියලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: