3D පිංතූර බලමු

මේක E-mail එකකින් ආපු පිංතූර වගයක්…අලුත් දෙයක් නිසා දාන්න හිතුන…

පිංතූරය මත click කරල එහාට මෙහාට කරල බලන්න. අංශක 360 ම බලන්න පුලුවන්.

පිංතූර 1

පිංතූර 2

පිංතූර 3

Advertisements

8 Responses

  1. 3D නෙවෙයි panoramic pictures නෙ මේකෙ තියෙන්නෙ

  2. මෙහෙම එකක් මුලින්ම මම දැක්කෙ encarta encylopedia 2000 CD එකෙන්. එකේ ගොඩක් panoramic pics තිබුනා. ඒත් ඒකෙ ඒවාට කියල තිබුනෙ වෙන නමක් මට හරියට මතක නෑ

  3. හැබැයි එකේ උඩ(අහස) සහ යට (පොළව) බලන්න බෑ. ඇස් මට්ටමෙන් පේන දේවල් විතරයි. මේකේ gradient 4pi ම බලන්න පුළුවන්

  4. sorry කොල්ලෝ gradient නෙවෙයි staradient ඒකායන්නෙ ඝණ කෝණය

  5. ලංකාවෙ ඒවා බලන්ඩ ඕනැද? මෙතන බලන්ඩ
    http://thevaniasa.webs.com/ruwanwelisaya.htm

  6. මේවට කියන්නේ Panoramas කියලා…ලංකාවේ සීගිරියත් මේ වගේ බලන්න පුළුවන් මෙතනින්..
    http://www.janapriya.net/panoramas/
    ඊට අමතරව ගොඩාක් එව්වා තියනවා මෙතන….
    http://www.panoramas.dk/
    මේවා හදන්නේ මේ software එකෙන්…
    http://www.all-in-one.ee/~dersch/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: