බාග ඇඳුම් තහනම්

දේශීය සංස්කෘතියට හානි වන අයුරින් ඇඳුම් ඇදීම තහනම් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ. ඒ පිළිබඳව අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර තිබේ. ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

Advertisements

9 Responses

  1. ඔය නීතිය බීච් එකටත් අදාලද දන්නෙ නෑ…….

  2. ලංකාව ඉක්මනට තලෙයිබාන් රාජ්‍යයක් වෙන පාටයි

  3. මුංගේ බයිලා.. ඊයේ nature secret වලින් රූපවාහිනියේ පෙන්නපු programm එක දැක්කද? කියන්නේ සමාජය සංස්කෘතිය රකින්නේ උන්ලු. පොන්න දේශපාලනේ… ඇවිත් හිටපු මැති ඇමති උන්නැහේලත් දිව එලියට දාගෙන බලන් ඉන්නේ ඒක දිහා. පොඩි කෙල්ලෙක් පාරේ කොටට ඇඳගෙන ගියොත් අම්මටත් එක්ක නඩු දාන්න බලන් ඉන්න අවජාතකයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරනවනම් ඔක්කොටම එක විදිහට සලකන්න ඕනේ. රාජ්‍ය මාධ්‍ය කියාගන්න උණුත් කරන්නේ උන්ගේ රෙදි හෝදන එකනේ.

  4. අඩ නිරුවත අර්ථ දක්වන්නෙ කොහොමද දන්නෙ නෑ?

  5. අනේ.. ටී.බී ලොක්ක අර ජිනා මැඩම්ගෙ පොට් එකේ බඩු ගහනකොට හොඳයි

  6. දේශිය සංස්කෘතිය !! එහෙනම් අමුණලා කරලා දේශිය
    සංස්කෘතියේ හෙළ උරුමයක් වූ සීගිරියේ අප්සරාවන්ටත්
    අන්දවමුකො බලන්න අඩුම ගානේ බ්‍රෙසියර් එකක් වත්
    ලොවෙත් නැති වෙන්න කියලා…
    හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්..පුහ්….!

  7. Neth FM කියන්නේ “දේශීය සංස්කෘතියට හානි වන අයුරින් ඇඳුම් ඇදීම තහනම් කිරීමට රජය සූදානම් වනවා.” කියලයි
    http://www.nethfm.com/site/news_8679-.html
    Hiru FM කියන්නේ “පූජණීය ස්ථානවලට පැමිණෙන සංචාරකයින්ට ඇඳුම් පිළිබඳ නව නීති” කියලයි..
    http://hirufmnews.lk/index. php?art=106246
    The Times වල කියන්නේ පූජණීය ස්ථානවලට පැමිණෙන සියලු දෙනා ගැනයි….
    http://sundaytimes.lk/latest/3329-dress-code-for-entry-to-religious-place-soon-minister

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: