4shared hack කරලා

නිකමට වගේ අද උදේ 4shared එක පැත්තෙ යන්න හදන කොට යන්න බැහැ. redirect වෙනවා වෙන site එකකට. මෙන්න මේ නම තියන abcjardins.com/hacked.මට හිතන විදියට නම් කවුරු hack හරි කරලා.මේ දේම මාස තුනකට විතර කලින් imageshack එකටත් සිද්ද වුනා.කවුරුවත් වේලා තියන දේ ගැන කියන්න දන්නෙ නැහැ.4shared file share කරගෙන හිටිය නම් පොඩ්ඩක් හිත හදා ගෙන හිටිය නම් තමා හොද බලමු මොකද වෙන්නෙ කියලා…..